ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඉතිහාසය ඉතා දුරාතීතයට දිවේ. පුරාවිද්‍යාත්මක නොවුවද සාම්ප්‍රදායික හා කාල්පනික මතයන් මීට ඉවහල් වේ. බුදුරජාණන් වහන්සේ දිවමන් කළ හෙළයේ කාචරගාම නම් එවකට නාමකරණය වූ කතරගම ර්ණකිහිරි” නම් වෘක්ෂ විශේෂයකින්…