ආයුබෝවන්!

කතරගම පූජා භූමිය

වසර 2500 අධික ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන දකුණු ආසියාවේ ප්‍රධානතම බහු ආගමික පූජා භූමිය “කතරගම“  වේ.

බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ ද කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින්නා වූ ද, දුටුගැමුණු මහ රජ ප්‍රමුඛ රාජරාජමහාමාත්‍යාදීන්ගේ ද හුදී ජනයාගේ ද අපරිමිත ගෞරවාදරයට පත් පින්බිම කතරගම යි.

Icon

දිනපතා පූජා

කතරගම මහ දේවාලයේ දිනපතා පූජාව දුටුගැමුණු රජ දවස පැනවූ ආඥා පරිදි වත්මනෙහි ද පැවැත්වේ.
Icon

ප්‍රජා දායකත්වය

දේවාලයේ ප්‍රධාන මංගල්‍යයන්, පොහෝ දින වැඩසටහන් සහ දිනපතා කටයුතු සඳහා ඔබට ද සහභාගිත්වයෙන් දායක විය හැක.
Icon

මූල්‍ය දායකත්වය

දේවාලයේ ප්‍රධාන මංගල්‍යයන්, විශේෂ ව්‍යපෘති සඳහා මුල්‍යමය දායකත්වය දැක්විය හැක.
පුද පිළිවෙත්

දිනපතා පූජා, විශේෂ පුද සිරිත් හා
සතර මංගල්‍යය

events

Upcoming Events And
Workshops

donations

Dakshina:
Yoga’s Practice of “Giving Back”

Dakshina is an ancient tradition of those who practice yoga, and it is a display of generosity – a private contribution to the financial support of the teacher and their teachings.

When we experience a pure inner impulse caused by a higher purpose to help others, to express our unconditional gratefulness, it is called Dakshina. We are being guided by our feelings, and, in this case, the amount we give is irrelevant as long as we gain our own true Self.

සම්බන්ධව සිටින්න

අපගේ පුවත් පත්‍රිකාවට දායක වන්න

රුහුණු මහා කතරගම දේවාලයේ ක්‍රියාකාරකම් සහ ඉදිරි සිදුවීම් පිළිබඳව දැනුවත් වන්න.